Himi Nethi Pemakata – Malani Bulathsinhala – Lyrics Audio Mp3

හිමි නැති පෙමකට – මාලනී බුලත්සිංහල – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-02

හිමිනැති පෙමකට ඉකි බිඳ හැඬුමට
සිත මගෙ බොළඳ වෙලා
අන්සතු හදකට පෙම් කළ වරදට
ලොව මට එරෙහි වෙලා

ගායනය – මාලනී බුලත්සිංහල
ගී පද රචනය – කැමිලස් පෙරේරා
ගී තනුව – රෝහණ වීරසිංහ

Play / Download – Himi Nethi Pemakata – sample audio in mp3 format on Cloud SJ – 3.32 MB

Continue reading “Himi Nethi Pemakata – Malani Bulathsinhala – Lyrics Audio Mp3”

Kurutu Ge Gee Pothe – Nanda Malini – Lyrics Audio Mp3

කුරුටු ගෑ ගී‍ පොතේ – නන්දා මාලිනී – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-28

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ඔබෙන් පෙරදා උගෙන කවි කම්
ලියූ කවි ගීතිකා
ඔබේ නාමෙන් හැඬූ කඳුලෙන්
ගයමි මම කිවිඳුනේ

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

මියුරු කවි වැල් කුරිරු ස්ව‍රයෙන්
ඇසේ රෑ යාමයේ
නොලැබ කිවිඳුන් කුමට කවි කම්
කිවිඳ මට කවි ලොවේ

කුරුටු ගෑ ගී‍ පොතේ
කුරුටු ගී කෑ ගසා
ගිලන් හද පාරවා
ගෙනේ වද වේදනා
කුරුටු ගෑ ගී පොතේ

ගායනය – විශාරද නන්දා මාලිනී
ගී පද රචනය – මහාචාර්ය සුනිල් ආරියරත්න
ගී තනුව – ස්ටැන්ලි පීරිස්

Play / Download – Kurutu Ge Gee Pothe – sample audio in mp3 format on Cloud SJ – 3.49 MB

Continue reading “Kurutu Ge Gee Pothe – Nanda Malini – Lyrics Audio Mp3”

Nanda Malini – Album 03 – 31MB

Last update – 2017-09-18

නන්දා මාලිනී – ගීත එකතුව

Dola Laga-Nanda Malini – www.sindu.me -.mp3
Manda Nawa Karanawa – Nanda Malani – www.sindu.me -.Mp3
Muni Nandana-Nanda Malini – www.sindu.me -.mp3
Nona – Nanda Malani – www.sindu.me -.Mp3
Rata Karavanta Nam – Nanda Malani – www.sindu.me -.Mp3
Sandae Kaluwara-Nanda Malini – www.sindu.me -.mp3
Sukiri Batillange Geethaya-Nanda Malini – www.sindu.me -.mp3
Tharuda Nidana – Nanda Malini – www.sindu.me -.mp3
Wandanave Yamu-Nanda Malini – www.sindu.me -.mp3
Yanawa Nam Ane Man Aran – Nanda Malani – www.sindu.me -.Mp3

Click here to download from Google Drive

.

Nanda Malini – Album 01 – 37MB

Last update – 2017-09-18

නන්දා මාලිනී – ගීත එකතුව

Budu Thaththe-Nanda Malini – www.sindu.me -.mp3
Dingiri Amma-Nanda Malini – www.sindu.me -.mp3
Dora Kavulu-Nanda Malini – www.sindu.me -.mp3
Hanthana Adaviye-Nanda Malini – www.sindu.me -.mp3
Hemanthayedi-Nanda Malini – www.sindu.me -.mp3
Kothanaka Ho-Nanda Malini – www.sindu.me -.mp3
Kurutu Ga Gee-Nanda Malini – www.sindu.me -.mp3
Preemaya Nam-Nanda Malini – www.sindu.me -.mp3
Raththaran Duwe – Nanda Malani – www.sindu.me -.Mp3
Thunhele Kala Thula – Nanda Malani – www.sindu.me -.Mp3
Yugayen Yugaye-Nanda Malini – www.sindu.me -.mp3

Click here to download from Google Drive

.

Nanda Malini – Gramophone Songs – Album – 79MB

Last update – 2017-09-18

නන්දා මාලිනී – ග්‍රැමර්ෆෝන් ගීත එකතුව

Nanada malani akke akke a – www.sindu.me -.mp3
Nanada malani ase madura – www.sindu.me -.mp3
Nanada malani dola langa – www.sindu.me -.mp3
Nanada malani dura penena – www.sindu.me -.mp3
Nanada malani karuna nadi – www.sindu.me -.mp3
Nanada malani komala thal – www.sindu.me -.mp3
Nanada malani kopa wanne – www.sindu.me -.mp3
Nanada malani ma obe suda – www.sindu.me -.mp3
Nanada malani muni nandan – www.sindu.me -.mp3
Nanada malani nidi yahane – www.sindu.me -.mp3
Nanada malani rajinde – www.sindu.me -.mp3
Nanada malani sara kethey – www.sindu.me -.mp3
Nanada malani sara sirini – www.sindu.me -.mp3
Nanada malani soka dara e – www.sindu.me -.mp3
Nanada malani wade sugand – www.sindu.me -.mp3
Nanada malani wandanawe y – www.sindu.me -.mp3

Click here to download from Google Drive

.