ප්‍රේමය පුද දී අවසානයි – චාමර වීරසිංහ – රාජිකා ප්‍රසාදිනී – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-10-03
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න
ප්‍රේමය පුද දී අවසානයි
ඔහු සතු වී කාලය බෝමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවණෙන් යන්න
පරාජයේ දුක මට පුරුදුයි
සැනසුම නුඹ වාගෙම ඈතයි
තහනම් සෙවණේ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න
ගායනය – චාමර වීරසිංහ, රාජිකා ප්‍රසාදිනී
ගී පද රචනය – සී. එන්. ඕමන්තගේ
ගී තනුව – ජයලත් වටවල
Play / Download – Premaya Pudadee Awasanayi – sample audio in mp3 format on Cloud SJ – 4.07 MB