තනි වෙන්නට මගේ ලොවේ – වික්ටර් රත්නායක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-18
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
සිව් වසරක පෙම් ගීතය ගොළු වෙලා ගියාදෝ
අළුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
මායාවකි ප්‍රේමය මා හදවත රිදවූයේ
සෝ ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
ගායනය – වික්ටර් රත්නායක
ගී පද රචනය – බුද්ධදාස ගලප්පත්ති
ගී තනුව – රෝහණ වීරසිංහ
Play / Download – Thani Wennata Mage Lowe – sample audio in mp3 format on Cloud SJ – 4.24 MB
Continue reading “Thani Wennata Mage Lowe – Victor Rathnayake – Guitar Chords Lyrics Audio Mp3”