Mata Kiyanna Hema Deyakma – Nadeeka Jayawardana – Guitar Chords Lyrics Audio Mp3

මට කියන්න හැම දෙයක්ම – නදීක ජයවර්ධන – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-22

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ඔබේ නෙතු අගින් රැඳෙනා කඳුළ
මෙනෙහි කරමින් අඳුරූ සිතින්
ලොවේ දහමින් මිදිලා රැඳෙමින්
හැකි වේද සිතනූ රිසින්

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

දුක රැඳෙයිද හැම දිනක්ම
නෙතු අගින් කඳුළෙන් අප තෙමන්න
රැඳෙන්න අවසරයි සොඳුර
පුදමි දෝතින් වසන්තය

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

මට කියන්න හැම දෙයක්ම
හිතේ තියෙනා දුක නිවෙන්න
හදේ ගැස්ම ‍දැනෙනා තැනක
මං ආසයි අහන් ඉන්න

ගායනය – නදීක ජයවර්ධන
ගී පද රචනය – තාරක හේරත්
ගී තනුව – රංග දසනායක

Play / Download – Mata Kiyanna Hema Deyakma – sample audio in mp3 format on Cloud SJ – 3.76 MB

Continue reading “Mata Kiyanna Hema Deyakma – Nadeeka Jayawardana – Guitar Chords Lyrics Audio Mp3”