කවිකාරියේ සිංදු කියනා ලඳේ – කීර්ති පැස්කුවෙල් සමග ධම්මිකා වල්පොල – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-11
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
දෙකනේ රිදී තෝඩු ලා
නළලේ කොකුම් පාට ලා
වීණා වයා තාලෙටා
ගැයු ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
සිඟමන් නොයා මාවතේ
මහදේ රැඳෙන් රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඬුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනී මංදා අනේ
හිත මාගෙ චංචල් වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
කවිකාරියේ
සිංදු කියනා ළඳේ
නුඹදෝ රැහේ කෝකිලා
මගෙ පාඩුවේ
යන්ට යනවා ඔහේ
අනේ සාමි
සැන්දෑ වෙලා
හා ආ හා ආ
හා ආ හා ආ
හා ආ හා ආ
හා ආ
ගායනය – කීර්ති පැස්කුවෙල් සමග ධම්මිකා වල්පොල
ගී පද රචනය – සමන් චන්ද්‍රනාත් වීරසිංහ
ගී තනුව – මහින්ද බණ්ඩාර
Play / Download – Kavikariye Sindu Kiyana Lande – audio mp3 from Cloud SJ – 4.39 MB