දුරස් වන්නට සිතන හැමවිට – ඉන්ද්‍රජිත් දොලමුල්ල – කැසට් එක – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-10
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා
සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්
සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක්
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
දුරස් වන්නට සිතන හැමවිට
තවත් ළං වෙනවා
මතක නැතිකර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා
සිතේ රජ වෙනවා
ගායනය – ඉන්ද්‍රජිත් දොලමුල්ල
ගී පද රචනය – දෙල්තොට චන්ද්‍රපාල
ගී තනුව – ඉන්ද්‍රජිත් දොලමුල්ල
Play / Download – Duras Wannata Sithana Hema Wita – audio mp3 from Cloud SJ – 3.28 MB