ප්‍රංශ යුවතියන් – අමල් පෙරේරා – ගිටාර් කෝඩ් – ගී පද – එම්පීත්‍රී
Updated – 2021-09-11
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
ෆ්‍රැන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්
හම්බ කරන මගේ කර පිටින්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
යන්න එනවනං ඇයිද නෙතු පියන්
බලා නොයින් තවත් කල් අරන්
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
රයින් ගඟ කොනින් පෙම් හසුන් අරන්
යන්න එන්න මොකක්‌දෝ හෙයින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
කියන නෙතු පියන් අහනවද ඉතින්
ශ්වේත වර්ණ කරළියේ ඉඳන්
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
ඉඩෝරයේ නගර කොනේ
අයිෆල් සීමාවේ ඔබව පෙනේ
ප්‍රංශ යුවතියන් හදේ කොණ අරන්
ලිලී මල් සුළං මීදුමෙන් වහන්
මායාවී පායාවී පමාවී
මායාවී පායාවී පමාවී
ගායනය – අමල් පෙරේරා
ගී පද රචනය – රුවන් නන්දික
ගී තනුව – කසුන් කල්හාර
Play / Download – Pransha Yuwathiyan Audio mp3 from Cloud SJ – 5.77 MB
Continue reading “Pransha Yuwathiyan – idoraye – Amal Perera – Guitar Chords Lyrics Mp3”